සහල් ආනයනය කිරීමට රජය තීරණය කරයි

ලංකාවේ වෙළෙඳපොලේහි මිල ස්ථායි කිරීම සඳහා සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය ලැබුණි.

ඒ අනුව, රජයකින් රජයකට පදනම යටතේ ශ්‍රී ලංකා රජය සහ මියන්මාර රජය අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත එරටින් සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.

එහි මෙට්‍රික් ටොන් එකක මිල දැක්වෙන්නේ අමෙරිකන් ඩොලර් 460ක් ලෙසය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරගෙවල් මතක් වෙනකොට කට්ටිය දැන් කෑගහනවා
11:23
Video thumbnail
අනුර කුමාර, ගෝඨව ආදර්ශයට ගන්න - නලින්ද ඉල්ලා අස්වෙන්න
04:06
Video thumbnail
රු. 50000ක දඩයක් ග#න්න - චාන්ස් දෙන්න එපා, නඩු දාන්න
05:07
Video thumbnail
ඩයස්පෝරාවට ඕන විදිහට තමයි මේ ආණ්ඩුව වැඩ කරන්නේ
10:05
Video thumbnail
අනේ සර් ෆොටෝ එකක් ගමුකෝ - ජනපතිට ලැබුණු ආදරය
01:55
Video thumbnail
නුවරඑළිය නගරයේ සියලුම පදික වෙළඳාම් ඉවත් කිරීමට නගරාධිපතිගෙන් උපදෙස්
05:40
Video thumbnail
"දරු පැටව් දෙන්නට තාත්ති කියන්න කෙනෙක් කෝ"ජේලර් චන්ද්‍රවංශගේ අවසන් කටයුතු කඳුළු මැද සිදුකළ අයුරු
04:00
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
08:41:47
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුලෙන් එළියට ආ වීඩියෝව මෙන්න
01:28
Video thumbnail
දැක්කනේ තිස්සකුට්ටි වැඳලා සමාව ගත්තේ - දැන් පොහොට්ටුවේ කට්ටිය බයවෙලා
10:19