තලවකැලේ – ලිදුල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අතර, අද (09) දිනයේ දී ඇති වූ බහින් බස් වීමක් සහ ගුටි බැට හුවමාරුවක් ඇතිව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම තලවකැලේ පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් වී ඇතැයි තලවකැලේ පොලිසිය සඳහන් කළා.
කදුරට ජනතා පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙක් සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













