නුවරඑළිය නගරයේ පදික වෙළඳාමට අද සිට කිසිඳු අවසරයක් නැහැ

නුවරඑළිය පොලිස් ස්ථානයට යාබදව ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පදික වෙළදාම් සිදු කිරීම සඳහා නුවරඑළිය නගරාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් විශේෂ අවසරනයක් යටතේ ලබා දී තිබූ සහන කාලය අදින් අවසන් කරන බව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර පවසනවා.

ඒ අනුව පෙර පරිදි අනවසර වීදි හා පදික වෙළදාම් සියල්ල ඉවත් කිරීමට කිසිඳු බාධාවකින් තොරව කටයුතු කිරීමට හැකියාව ලැබෙන බව නගරාධිපතිවරයා එහිදී සඳහන් කළා.

මෙලෙස පදික වේදිකා වෙළදාම් ඉවත් කිරීමෙන් අගතියට පත් වන වෙළදුන් වෙනුවෙන් ඉදිරියේදී සුදුසු තැනක් ලබා දීමට හෝ සුදුසු ක්‍රියාමාර්ගයක් ලබා ගැනීමට කටයුතු කල යුතු බව නියෝජ්‍ය නගරාධිපති සිවන්ජෝති යෝගරාජා විසින් නුවරඑළිය මහ නගර සභාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33