Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඉරාන න්‍යෂ්ටික බලාගාර පිහිටි ප්‍රදේශයෙන් පිපිරීම් කිහිපයක්

න්‍යෂ්ටික බලාගාරය පිහිටා ඇති ඉරානයේ බුෂෙහර් පළාතේ පිපිරීම් කිහිපයක් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉරානයට එරෙහි යුද්ධයේදී ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙම ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඔප්රහාර කිහිපයක් දියත් කරනු ලැබුවා.

ඉරානය සහ අමෙරිකාව අතර නැවත ප්‍රහාර දියත් කර ගැනිමටත් සමඟ මේ වන විට මැදපෙරදිග යුද උණුසුම මේ වන විට ඉහළ යමින් පවතිනවා.