රැස්මෙන් පසු දෙක හෙල්ලෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙය පැවැත් වෙන්නේ , පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මතුව ඇති මත ගැටුම් හේතුවෙන් අයවැය 03 වන වර කියවීමේ ඡන්ද විමසීමේදී ගත යුතු තීරණය සම්බන්ධයෙන් මීළග මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට ඉහත ප්‍රකාශ කළා.

ඒ අනුව යමින් ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වෙනු ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්දව පසු ගිය දිනවල පාර්ලිමේන්තුවේ දී ද විටින් විට වචන් හුවමාරු පවා සිද්ද වූ බව අප කිහිප වතාවක්ම පුවත් වාර්ථා කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරගෙවල් මතක් වෙනකොට කට්ටිය දැන් කෑගහනවා
11:23
Video thumbnail
අනුර කුමාර, ගෝඨව ආදර්ශයට ගන්න - නලින්ද ඉල්ලා අස්වෙන්න
04:06
Video thumbnail
රු. 50000ක දඩයක් ග#න්න - චාන්ස් දෙන්න එපා, නඩු දාන්න
05:07
Video thumbnail
ඩයස්පෝරාවට ඕන විදිහට තමයි මේ ආණ්ඩුව වැඩ කරන්නේ
10:05
Video thumbnail
අනේ සර් ෆොටෝ එකක් ගමුකෝ - ජනපතිට ලැබුණු ආදරය
01:55
Video thumbnail
නුවරඑළිය නගරයේ සියලුම පදික වෙළඳාම් ඉවත් කිරීමට නගරාධිපතිගෙන් උපදෙස්
05:40
Video thumbnail
"දරු පැටව් දෙන්නට තාත්ති කියන්න කෙනෙක් කෝ"ජේලර් චන්ද්‍රවංශගේ අවසන් කටයුතු කඳුළු මැද සිදුකළ අයුරු
04:00
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
08:41:47
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුලෙන් එළියට ආ වීඩියෝව මෙන්න
01:28
Video thumbnail
දැක්කනේ තිස්සකුට්ටි වැඳලා සමාව ගත්තේ - දැන් පොහොට්ටුවේ කට්ටිය බයවෙලා
10:19