අධික වර්ෂාපතනය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල මා ඔය හා කුඩා ඔය ආසන්නයේ ඇති ගම්මාන රැසක් ජලයෙන් යටවි ඇතැයි කුරුණෑගල ආපදා කළමනාකරණ මධ්‍යස්තානය පවසයි.
මේ හේතුවෙන් එම මාර්ගවල ගමනාගමනය අඩාල වී ඇති අතර පනලිය හා සුනිලගම ප්‍රදේශයේ නිවාස තුනක් මුළුමනින්ම හානියට පත්ව ඇත යුද හමුදාව හා පොලිසිය මේ වන ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහ සහන ලබාදීමට කටයුතු කරමින් සිටී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














