Wednesday, January 8, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ජනාධිපති ලේකම් කාර්යාලයේ මිලියන 162ක භාණ්ඩ අස්ථාන ගතවෙලා – අධිකරණයට දැනුම්දීමක්

ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ රුපියල් මිලියන 162ක් වටිනා භාණ්ඩ රැසක් අස්ථාන ගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (08) දැනුම් දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන සිදුකරන බවත්, එහි ප්‍රගතිය ඉදිරියේ දී අධිකරණයට දැනුම්දීමට පියවර ගන්නා බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළා.

මීට අදාළව එහි ප්‍රසම්පාදන නිලධාරීවරයාගෙන් මේ වන වන විට ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත්, එම භාණ්ඩ භාරගත් අයගෙන් ඉදිරියේ දී ප්‍රකාශ ලබාගැනීමට පියවර ගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

එලෙස අස්ථාන ගත වී ඇති භාණ්ඩ මොනවා ද යන්න පිළිබඳව ද සොයාබැලීම සඳහා ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඊට අදාළ ලැයිස්තුවක් ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද විමර්ශන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගෙන් විශේෂ ප්‍රකාෂයක් - රට ගොඩ ගන්න කරන්න යන වැඩේ හෙළිකරයි
Video thumbnail
බස් සංගම්වල චණ්ඩි පාට් බස්සපු පොලිස්පති - තව දුරටත් අඛණ්ඩ මෙහෙයුම්
02:21
Video thumbnail
🛑 පාර්ලිමේන්තුව සජීවීව | 2025.01.08 | LIVE
04:33:11
Video thumbnail
ට්‍රම්ප් මිනිස්සුත් එක්ක සල්ලිවලට ඉල්ලන දූපත පැනමා ඇල ආයෙත් ගන්නවා #donaldtrump
19:31
Video thumbnail
පටන් ගද්දි ෆැසිස්ට් වාදය - අපි කෑවේ ඉටි කිරිබත් - නලීන් ආණ්ඩුවේ සායම අරී
16:20
Video thumbnail
🛑 පාර්ලිමේන්තුව සජීවීව | 2025.01.08 | LIVE
56:07
Video thumbnail
කටට ගත්තු මාළු පාන් ගෙඩියෙන් - ලයිටර් කෑල්ලක් මතුවෙයි
01:35
Video thumbnail
60න් පස්සේ බස් එළවන්න බෑ..? - ඒක සීයාගේ වැඩක්
03:08
Video thumbnail
ජවිපෙන් ගහපු බෝම්#බ නිසා තමයි ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්තේ
02:16
Video thumbnail
සාමන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර පිටවෙයි - ළමයින්ට වුණ අපරාධයක් මේක
09:06

?