ඔන්ලයින් ඔස්සේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔන්ලයින් ඔස්සේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කල පුද්ගලයෙක් රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තිහක් සමග අත්තිඩිය ප්‍රදේශයේදී (9) දින රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී අයිස් ජාවාරමේන් උපයාගන්නා ලද බවට සැකකෙරෙන මුදලින් රුපියල් දෙලක්ෂ දෙදහක්, ජංගම දුරකථන දෙකක් , ඩිජිටල් තරාදියක් සහා ගුවන් ගමන් බලපත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇත.

දෙහිවල පොලිසියේ විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලදී බුද්ධි තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු තිහක් පමණ වන සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර දෙහිවල ප්‍රදේශයේ කුළි නිවසක සිට මෙම ජාවාරමේ නිරතව ඇතැයි පොලිසිය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34