ආසියානු කුසලානයේ තරග කිහිපයක ප්‍රවේශ පත්‍ර මිල අඩු කෙරේ

ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් 4 අදියර සඳහා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ Lower Blocks ‘C’ සහ ‘D’ සඳහා ප්‍රවේශපත්‍ර මිල රුපියල් 1000 දක්වා අඩු කර තිබෙනවා.

ලබන 9, 12, 14 සහ 15 යන දිනවල පැවැත්වෙන තරග සඳහා මෙම ප්‍රවේශ පත්‍ර මිල අඩු කිරීම අදාළ වනවා.

කෙසේ වෙතත්, ලබන 10 වනදා පාකිස්තානය සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගය සහ තරගාවලියේ අවසන් මහා තරගය සඳහා අදාළ කොටස් වෙනුවෙන් වන ප්‍රවේශපත්‍ර මිල පෙර නියම කළ මිලටම පවතිනු ඇති.

ප්‍රවේශපත්‍ර https://pcb.bookme.pk හරහා සහ කොළඹ විද්‍යා මාවතේ ස්ථාපිත SLC කවුන්ටරය හරහාද මිලදී ගත හැකියි.

Asia Cup super 4
  1. අයහපත්‍ කාළගුණික තත්‍වය දිගටම පැවතියහොත්‍ මොකද වෙන්‍නෙ එමනිසා ඉතිරි තරග සූරියවැව හෝ දඹුල්‍ලෙ පැවත්‍ වන්‍නෙ නම්‍ ඉතා හොදයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16