ගෑස් මිල අඩුවීමේ වාසිය පදික වෙළඳසැල් හිමියෙකුගෙන් ජනතාවට

ගෑස් මිල අඩු කිරිමේ වාසිය හෝටල් හා බේකරි හිමියන් පාරිභෝගිකයන්ට ලබා නොදෙන අවස්ථාවේ හැටන් නගරයේ කෙටි කැම අලෙවි කරන පදික වෙළඳසැල් හිමියෙකු ඔහු අලෙවි කරන කෙටි කෑම වර්ගවල මිල රුපියල් පහකින් (05) අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගෑස් මිල අඩුවුව ද එහි වාසිය ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට ලබා නොදී විවිධ ප්‍රකාශ සිදු කරන නගරයේ හෝටල් හා බේකරි හිමියන්ට ආදර්ශයක් ලබා දෙමින් මෙම පදික වෙළඳසැල් හිමියා විසින් සිදු කරන ලද කාර්ය අගය කල යුතු බවයි ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසන්නේ.

මෙම පුද්ගලයා හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය අසල කරත්තයක කෙටි කෑම වර්ග අලෙවි කරන අතර ඔහු විසින් අලෙවි කරනු ලබන සියලුම කෙටි අහාර වර්ගවල මිල රුපියල් පහකින් අඩු කර අලෙවි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
7
+1
1
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?