මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා අත්අඩංගුවට

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන සරණ ගුණවර්ධනගේ බිරිඳ විසින් සිය සැමියාගේ සිරදඬුවම ලිහිල් කර ගැනීම සඳහා අල්ලස් ලබාදීමට උත්සාහ කළ බව කියන සිද්ධියකට අදාළව, අල්ලස් ගැනීමට අනුබල දුන් බවට චෝදනා එල්ල වූ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.