කොවිඩ් යලි හිස ඔසවයි

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ තවත් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙක් ඊයේ (23) දිනයේ වාර්තා වූ බවයි.

ඊයේ දිනයේ එක් මරණයක්ද වාර්තා වී තිබේ.