මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

රටතුළ මේ වනවිට පවතින වාතාවරණය සම්බන්ධයෙන් මහ නාහිමිවරුන් අදාළ ලිපිය යොමුකරමින් දැනුම් දී ඇති බව සඳහන්.

එමඟින් මහ නාහිමිවරුන් වැඩිදුරටත් පවසා ඇත්තේ රට තුළ උද්ගතව තිබූ දැඩි ආර්ථික, දේශපාලනික සහ සමාජීය අස්ථාවරත්වය යම් පමණකට සමනයකට පත්කර, රට තුළ ස්ථාවරත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මහා සංඝරත්නයේ ප්‍රසාදය පළකරන බවයි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය කල්දැමීම මහජනතාව අතර යම් නොසන්සුන්තාවයක් නිර්මාණය කිරීමට හේතු වී ඇති බවත් එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා

මහ නාහිමිවරුන් විසින් ජනධිපතිවරයාට යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින්.

1 8
2 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06