ව්‍යාජ දළදා මාළිගාවේ පත්තිරිප්පු කොටස ඉවත් කෙරේ (ඡායාරූප)

කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ ඉදිකර ඇති බව කියන ව්‍යාජ දළදා මාළිගාවේ පත්තිරිප්පු කොටස ඉවත් කිරීම අද (08) පෙරවරුවේ ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

එහි භාරකරුවන් විසින් එම ඉවත් කිරීම් ආරම්භ කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම ස්ථානයේ නිරීක්ෂණයකට ඊයේ (07) දින පැමිණි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ව්‍යාජ දළදා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කරන ලෙස එහි හිමිකාරිත්වය දරණ ජානක සේනාධිපති නැමැත්තාට දැනුම් දීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?