මෙරට බුද්ධි අංශයේ පසුබෑමක් ද ? – බන්දුලට සැකයක්

ප්‍රබල අපරාධ කල්ලි නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන් ඉන්දියාවට පැන ගිය බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළ පුවත සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවදානයට යොමුවූවේ දැයි අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රශ්නයක් යොමු වුණා.

එහිදී ඊට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් සඳහන් කර සිටියේ අදාළ පුවත් සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩල රැස්වීමේ දී අවදානයට ලක් නොවූ බවයි.

රාජ්‍ය ආරක්ෂාව භාරව සිටින අමාත්‍යවරු විසින් ඉදිරියේ දී ඒ පිළිබඳව පිළිතුරක් ලබාදෙන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

මේ අතර මෙරට බුද්ධි අංශයේ පසුබෑමක් ඇත්ත යන්න සැකයක් පවතින බව අමත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - හතර වටේටම පැතිර යන අයුරු
01:37
Video thumbnail
ජනාධිපතිට තව මාස 23යි තියෙන්නේ - රටට අබසරණයි
09:42
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට එයි - කට්ටිය ගෝඨාභයව වටකරගයි
00:36
Video thumbnail
සජිත් නැගිටිලා ආණ්ඩුවට දැනෙන්න සැරටම කියයි
12:06
Video thumbnail
කැසිනෝ නිසා හර්ෂට යකා නගියි - කැසිනෝ ගැ#වත් එකයි නැතත් එකයි..
08:16
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - TIN එක වෙනුවට දාලා තියෙන්නේ තිතක්
06:27
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක් - රියදුරුට සහ සහයකයාට බරපතළයි
00:46
Video thumbnail
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මාර ගස ඉවත් කරයි - ගමනාගමනය යථා තත්ත්වයට
01:10
Video thumbnail
"මඟුලක් කියවන්න එපා...ඔයා මහත්තයෝ බූ#රුවා"සෆාරි රියදුරන්ට සත්තම දැම්ම පුද්ගලයා..
01:29
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23