පෑලියගොඩ කළු පාලම අසලින් මළ සිරුරක් හමුවෙයි

පෑලියගොඩ, කළු පාලම ආසන්නයේ පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.ඊයේ (30) සවස 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලැබුණු පණිවිඩයක් මත පෑලියගොඩ පොලිසිය ආරම්භ කළ විමර්ශනයේදී මෙම මෘත ශරීරය සොයා ගෙන තිබේ

මරණකරු වයස අවුරුදු 60ක් පමණ වන උස අඩි 5යි අඟල් 5ක් පමණ වන තලෙළු සිහින් සිරුරක් හිමි පුද්ගලයෙකි.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.කොණ්ඩය තැනින් තැන සුදු පැහැ වී ඇති අතර මුහුණ පුරා සුදු උඩු රැවුල හා යටි රැවුල වැවී ඇත.උඩු කයට දම් පැහැති ඉරි සහිත අත් කොට කමිසයක් හා යටි කයට තැඹිලි, කළු, සුදු හා ලා නිල් මිශ්‍ර කොට කලිසමක් ඇඳ සිටි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20