චීනයෙන් තවත් දැවැන්ත පරිත්‍යාගයක්

ඖෂධ වර්ග 14ක් සැපයීම සඳහා චීනය විසින් ලබා දී ඇති ඇ ඩො මිලියන 28ක ප්‍රදානය යොදාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියානු ණය ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බවයි. තවද ඉන්දියානු ණය මාර්ගයෙන් ලැබුණු ඩොලර් බිලියනයක මුදලින් ඩොලර් මිලියන 35ක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි ඔහු කියා සිටියේ

  1. WILI LAJJAYI YAKO. APITA PASSE NIDAHSA LABU RATAWAL ANTHA DUGEE THANAKA HITIYE API IHALA SAMAJA MATTAMAKA INNAKOTA. DAN EYI HEMA RATAMA SANWARDHITHA LEVEL EKATA LAN WELA. UN NAYA GANNE NAHE NAYA DENAWA ANITH RATAWALATA. API UNTA KALIN NIDAHASA LABALA, 56 DHI SUDDO DAPU BUSINESS P.U.N.D.E. JANASATHUWAK KARALA, 60 GANA WALA PETROLEUM OKKOMA BALEN PARAGENA 1972 LABBE JANARAJAYAK KARALA SUDDAWA PANNALA DALA DAN RATATH ULA KALA MAHA BANKUWE DOLLARS THIYA RUPIYAL WATH NATHI THANATA MUN PATH KALA. DAN LOKE APITA WADA PASUPASIN SITI RATAWALIN ADHARA HINGA KANAWA, NAYA DENNA KIYALA WANDHA WATENAWA. PINATA HAL, BEHETH, PETROLEUM HINGA KANAWA. THUP NODOKIN MUSALA PADADA BALLO. THOPI ME RATA WINASA KALA AYE GODA GANNA BERI THANATAMA. EHEMA WENAKAM HORAKAM KALA THOPITA KAWADAWATH SUGATHIYAK NOWEWA, NIDAHASE MARENNA NOLABEWA. KALA APARADHA WALATA THOPI MARENNA PERA MELOWADHEEMA UPARIMA DANDUWAM LABEWA. THPOE PARAMPARA GANAK ME SAPAYEN DU WINDHINNA ONA ME RATA NEWATHA GODA ENAKAMMA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25