ඖෂධ වර්ග 14ක් සැපයීම සඳහා චීනය විසින් ලබා දී ඇති ඇ ඩො මිලියන 28ක ප්‍රදානය යොදාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියානු ණය ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බවයි. තවද ඉන්දියානු ණය මාර්ගයෙන් ලැබුණු ඩොලර් බිලියනයක මුදලින් ඩොලර් මිලියන 35ක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි ඔහු කියා සිටියේ













WILI LAJJAYI YAKO. APITA PASSE NIDAHSA LABU RATAWAL ANTHA DUGEE THANAKA HITIYE API IHALA SAMAJA MATTAMAKA INNAKOTA. DAN EYI HEMA RATAMA SANWARDHITHA LEVEL EKATA LAN WELA. UN NAYA GANNE NAHE NAYA DENAWA ANITH RATAWALATA. API UNTA KALIN NIDAHASA LABALA, 56 DHI SUDDO DAPU BUSINESS P.U.N.D.E. JANASATHUWAK KARALA, 60 GANA WALA PETROLEUM OKKOMA BALEN PARAGENA 1972 LABBE JANARAJAYAK KARALA SUDDAWA PANNALA DALA DAN RATATH ULA KALA MAHA BANKUWE DOLLARS THIYA RUPIYAL WATH NATHI THANATA MUN PATH KALA. DAN LOKE APITA WADA PASUPASIN SITI RATAWALIN ADHARA HINGA KANAWA, NAYA DENNA KIYALA WANDHA WATENAWA. PINATA HAL, BEHETH, PETROLEUM HINGA KANAWA. THUP NODOKIN MUSALA PADADA BALLO. THOPI ME RATA WINASA KALA AYE GODA GANNA BERI THANATAMA. EHEMA WENAKAM HORAKAM KALA THOPITA KAWADAWATH SUGATHIYAK NOWEWA, NIDAHASE MARENNA NOLABEWA. KALA APARADHA WALATA THOPI MARENNA PERA MELOWADHEEMA UPARIMA DANDUWAM LABEWA. THPOE PARAMPARA GANAK ME SAPAYEN DU WINDHINNA ONA ME RATA NEWATHA GODA ENAKAMMA.