ශ්‍රී ලංකාව ලොව ආහාර උද්ධමනය දරුණුම රටවල් 10 අතරට

ආහාර උද්ධමනය දරුණු ලෙස බලපා ඇති ලොව පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වන බව ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසයි.

ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයට හිමි වී ඇති අතර එහි ඇතුළත් දකුණු ආසියානු කලාපයේ එකම රටද ශ්‍රී ලංකාවයි.මහාචාර්ය ස්ටීව් හෑන්ක් පෙන්වා දෙන්නේ ලොව දුර්වල මුදල් ඒකක සහිත රාජ්‍යයන් දැඩි ආහාර උද්ධමන අර්බුදයකට මුහුණ දී ඇති බවයි.මෙම විශ්ලේෂණ සඳහා ලෝක බැංකුව විසින් පසුගිය සැප්තැම්බර් 15 වනදා නිකුත් කරන ලද දත්ත මත පදනම් වී තිබෙනවා. මහාචාර්යවරයාගේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමන ප්‍රතිශතය සියයට 91ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11
Video thumbnail
හොරුන්ට දඬුවම් දෙන එකේ සීමාවක් නෑ - ජනාධිපතිගේ කතාවට අත්පුඩි වරුසාවක්
03:19
Video thumbnail
මොළ 7යි ලු, හාහා මතකයි නේද.. ජනාධිපතිගේ කතාවෙන් හැමෝටම හිනා
04:40
Video thumbnail
ආණ්ඩුව හිටගන්නේ හොරු, තක්කඩි එක්ක නෙවෙයි - අපි බලය ගත්තම එයාලා බයවුණ..බයෙන් දෙඩෙව්වා
12:33
Video thumbnail
ප්‍රසාද් සර්ගේ කතාවට ගම්පහටම ගිහින් මහින්ද ජයසිංහ රිදෙන්නම දෙයි
04:07
Video thumbnail
මුළු ගම්පහම හොල්ලමින් ජනපති අනුර ගම්පහ වේදිකාවට එයි - ජනතාව ප්‍රීති ඝෝෂා නගයි
01:45
Video thumbnail
නාමල් විතරක් නෙමෙයි, අපි ඔක්කොම ඇතුලට යන්න පුළුවන්
00:59
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25