නෙලුම් කුලුනේ අද දින වාර්තාගත ආදායම

කොළඹ නෙළුම් කුලුන අද ජනතාවට විවෘත කෙරුණා. ඒ අනුව අද දින එහි ආදායම රුපියල් මිලියනය ඉක්මවන බවටයි වාර්තා වන්නේ.

අද සිට දෙස් විදෙස් ජනතාවට නෙලුම් කුලුණේ අත්දැකීම් විදගන්නට අවස්ථාව උදාවෙනවා.දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙලුම් කුලුණේ ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 113ක් වන අතර අඩි 1150ක් ඉහළ අහසට එසවුණු නෙලුම් කුලුණේ මෙහෙයුම් කටයුතු අද සිට නිල වශයෙන් ආරම්භ වුණා.

අද පස්වරු 2ට නෙලුම් කුලුණ ජනතාව සඳහා නිල වශයෙන් විවෘත කෙරුණා.රුපියල් 500ක හෝ 2000ක වටිනාකමකින් යුත් ටිකට් පතක් මිලදී ගෙන ජනතාවට නෙලුම් කුලුණ නැරඹීමට අවස්ථාව හිමිවුණා.අදාළ ටිකට්පත් නෙලුම් කුලුණ පිවිසුමෙන් මිලදී ගත හැකි අතර විදේශිකයන් අමෙරිකානු ඩොලර් 20ක ටිකට් පතක් මිලදී ගත යුතුයි.සතියේ දිනවල පස්වරු 2.00 සිට රාත්‍රී 11.00 දක්වාත් සති අන්තයේ මධ්‍යහ්න 12.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා නෙලුම් කුලුණ ජනතාවට විවෘතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11