ඉන්දියාව ශ්‍රී ලංකාව තුට්ටුවට දමයි ඉන්දියාවෙන් මෙරටට තවත් ණය නෑ

ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබාදීමට ඉන්දියාව අදහස් නොකරන බව වාර්තාවනවා.

ඔවුන් වාර්තා කර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකගතා මත ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘති වීම ආරම්භ වී ඇති බැවින් ඉන්දියාව තවදුරටත් ආධාර කිරීමට අපේක්ෂා නොකරන බවයි.ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර සහ අනෙකුත් අවශ්‍යතා ඉටුකර ගැනීම සදහා ඉන්දියාව මෙරටට පිරිනමා ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් බිලියන 04 ක්.

Screenshot 2022 09 15 171221


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11