ඉන්දියාව ශ්‍රී ලංකාව තුට්ටුවට දමයි ඉන්දියාවෙන් මෙරටට තවත් ණය නෑ

ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබාදීමට ඉන්දියාව අදහස් නොකරන බව වාර්තාවනවා.

ඔවුන් වාර්තා කර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකගතා මත ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘති වීම ආරම්භ වී ඇති බැවින් ඉන්දියාව තවදුරටත් ආධාර කිරීමට අපේක්ෂා නොකරන බවයි.ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර සහ අනෙකුත් අවශ්‍යතා ඉටුකර ගැනීම සදහා ඉන්දියාව මෙරටට පිරිනමා ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් බිලියන 04 ක්.

Screenshot 2022 09 15 171221