T20 ලෝක කුසලානයේදී මහේල ශ්‍රී ලංකා කණ්ඩායම එක්වෙයි

ඔක්තෝබර් 16 වනදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වන 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මහේල ජයවර්ධන උපදේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මේබව කියාසිටියේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙවර තරගාවලියේදී උපදේශකවරයෙකු ලෙසට මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වන්නේදැයි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේබව සඳහන් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවනදා දිවයිනෙන් පිටත්ව යන අතර මහේල ජයවර්ධන 6 වනදා ඔස්ට්‍රේලියායෙව්දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වනු ඇති බවයි ඔහු කියාසිටියේ.

එතැන් සිට තරගාවලියේ අවසානය දක්වා මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටිනු ඇති.විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළැඹෙන ඔක්තෝබර් මස 16 වනදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11