පුජ්‍ය ඔිමල්පේ සෝභිත හිමියන් ඊයේ (09)ඇඹිලිපිටිය ප්‍රදේශයේදී විරෝධතාවයක නිරත වුනා.
එහිදී උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ පන්සලේ විදුලි බිල ලක්ෂ 3 කට ආසන්න බවයි.
එබැවින් එම මුදල ගෙවීමට අපහසු බවත් එම බිල් ගෙවීම නතර කරන බවත්ය.
එම ප්‍රකාශයට විදුලිබල ඇමති කංචන විජේස්කර මහතා පිළිතුරු ලබා දී තිබුණා.
එම පිළිතුර පහතින්















පිං කැටේට බදු ගැහුව කියල අඩපු අය ලයිට් බිලට බදු ගහලා…කෝ එදා තිබුන සිංහල බෞද්ධ ආදරය..