පොලීසියට පොලු මුගුරු සංග්‍රාහයක් 04කට බරපතලයි

නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමක් සදහා පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ(10) ආනමඩුව – පුරාණගම ප්‍රදේශට ගිය අවස්ථාවේ පහරදීමක් සිදුව ඇති අතර. එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 04දෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනෙකු කැටුව පරීක්ෂා කිරීමක් සදහා පොලිසිය පිටව යන අතරතුරයි මෙය සිදු වී ඇත්තේ.එහිදී එම ස්ථානයට පැමිණි පිරිසක් ඊට විරෝධය එල්ල කර එම පොලිස් නිලධාරීන්ට පොලු මුගුරුවලින් සහ මොට ආයුධයකින් පහරදීමක් සිදුකර තිබූ බව පොලීසිය පවසනවා.

පොලීසිය භාරයේ සිටි සැකකරුවන් දෙදෙනා ද එහිදී පලා ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධියෙන් පොලිස් නිලධාරීන් 04දෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56