1952 – 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අද (9) දින සිට අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයට පත් කර තිබෙි.
ජනාධිපතිවරයාගේ මෙම නිවෙිදනය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ.මායාදුන්නෙ මහතා නිල වශයෙන් නිවේදනය කළේය.














මොකටද අපි එහෙම කරන්නේ, කිසිං අවශ්‍යතාවක් නැහැ. අපේ රට විනාශ කරන්න ana දුන්නු උන් මැරුණා කියා අපේ ජාතිය කොඩිය අඩකුඹු කොට හිස නමා ගෞරව කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. ඕකුන් නිසා තමයි මේ රටේ අනාගතේ උන්දින උන් පවා දුක් විදින්නේ. උන් රජිනිලා නොව පල් හොරු , අප රටවල් කොලා කාගෙන් ගිහින් උන්ගේ madi තර කරගත්තු හොරු