සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.
ඒ අනුව පණතට පක්ෂව ඡන්ද 91ක් ලැබුණු අතර එයට විරුද්ධව ඡන්ද 10ක් ලැබී තිබුණා.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (08) පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලැබුවා

?