ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුලු වීම සහ එහි දේපළවලට අලාභ හානි කිරීමේ චෝදනාව මත රංගන ශිල්පිණී දමිතා අබේරත්න පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොල්දූව හංදිය ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ

?
අත් අඩංගුවට ගත් අයත්,අත් අඩංගුවට ගන්න නියෝග කලත් දන්නවා,නිර්මාණය කරපු චෝදනාවක් කියලා.නමුත් රටේ බහුතරය එයට කැමති වෙන්නැති.ඒකනේ සදිද නැතිව ඉන්නේ.