රට බංකොලොත් කල අය ගැන හිටපු ජනපතිනී චන්ද්‍රිකා හෙළිකරයි

රාජපක්‍ෂවරුන් නිසා ලංකාව බංකොලොත් වූ බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉන්දියාවේ හින්දු පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

ඇය සඳහන් කලේ වර්තමාන අර්බුදවලට හේතුව ද පැවැති රාජපක්‍ෂ ආණ්ඩු බවයි.තමා බෙහෙවින් සතුටු වන්නේ අරගලකරුවන් විසින් රාජපක්‍ෂවරුන් පැන්නීම ගැන බව ඇය පැවසීය.

මේබව හිටපු ජනපතිනිය හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිනිය වන මීරා සිරිනිවාසන් සමග ප්‍රකාශ කර තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39