රාජපක්ෂවරුන් නිසා ලංකාව බංකොලොත් වූ බව හිටපු ජනපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ඉන්දියාවේ හින්දු පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ප්රකාශ කර තිබෙනවා.
ඇය සඳහන් කලේ වර්තමාන අර්බුදවලට හේතුව ද පැවැති රාජපක්ෂ ආණ්ඩු බවයි.තමා බෙහෙවින් සතුටු වන්නේ අරගලකරුවන් විසින් රාජපක්ෂවරුන් පැන්නීම ගැන බව ඇය පැවසීය.
මේබව හිටපු ජනපතිනිය හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිනිය වන මීරා සිරිනිවාසන් සමග ප්රකාශ කර තිබෙනවා













