පොලිස් වෙලඳසැලෙත් මූල්‍ය වංචාවක්

පොලිස් කණිෂ්ඨ නිළධාරින්ගේ යහපත උදෙසා අඩු මිලට භාණ්ඩ ලබා ගැනීමට මරදාන පොලිස් භූමියෙහි පිහිටා තිබෙන ජේ. පී. ඕ නමැති කණිෂ්ඨ නිළධාරින්ගේ වෙළඳසැලෙහි සිදුව තිබෙන මූල්‍ය වංචාවක් සම්බන්ධව පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පොලිස් කණිෂ්ඨ නිළධාරින්ගේ සංගමය පියවර ගෙන තිබේ.

තොග මිලට භාණ්ඩ ලබා ගැනීමට කොළඹට අවශ්‍ය තරම් වෙළඳසැල පිහිටා තිබිය දීත් මෙම වෙළඳ සලේ පාලනය හොබවන පොලිස් නිලධාරීන් කොත්මලේ ප්‍රදේශයේ වෙළඳසැලකින් භාණ්ඩ ලබාගෙන ඇති බවද අනාවරණය වී ඇත.

පොලිස් කණිෂ්ඨ නිළධාරින්ගේ සංගමයේ ලේකම් සහ භාණ්ඩාගාරික ගේ නිසි අධීක්ෂණයක් නොමැති හෙයින් මෙම වංචාවන් දිගින් දිගටම සිදුව ඇති බව කණිෂ්ඨ පොලිස් නිලධාරීන් චෝදනා කරති.

වත්මන් විධායක සභාවේද අධීක්ෂණයක් නොමැති හෙයින් මෙම වංචාවන්ට ඔවුන් ද වගකිව යුතු බව කනිෂ්ඨ බලධාරීන් වැඩිදුරටත් චෝදනා කරති.

මේ වනවිට රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් වංචා කොට ඇති බවටද කරුණු හෙළි වී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07