මෙරට ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන ශිරාන් බාසික්ගේ පියා ලබන 08 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අද (25) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඔහුට එරෙහි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළා.
එමෙන්ම මෙම නඩුවට අදාළව සම්පත් අත්තරගේ නම් අයෙක්ව ද සැකකරුවෙක් ලෙස නම් කළ අතර එම සැකකරුට ඔහුට විදෙස් ගමන් තහනම් කර තිබෙනවා.













