22 වැනි සංශෝධනයට පාර්ලිමේන්තුවේ ඡන්ද වීමසීම ඇරඹේ (වීඩියෝ)

පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් 22 වැනි ව්‍යවස්ථාව සංශෝධනයේ චන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.