දැවි තෙල් හිඟයෙන් බලාගාර නවතී

විදුලි බලාගාර ක්‍රියාත්මක කරවීමට ප්‍රමාණවත් දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් සමහර බලාගාර ක්‍රියාත්මක කිරීමේදී ගැටළු මතුව ඇතැයි විදුලි බල මණ්ඩලය පවසනවා

දෛනිකව පැය 3ක් විදුලි කප්පාදුව කිරීමට මෙම හේතුවද ප්‍රධාන වශයෙන් බලපාන බවයි ඔවුන් පවසන්නේ.

සපුගස්කන්ද,යුගදනවි හා බාච් යන බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට දැවි තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 2500ක් පමන නමුත් මේ දිනවල ලැබී ඇත්තේ මෙට්‍රික් ටොන් 1400 ක් හෝ ඊට අඩු ප්‍රමාණයකි.

මෙගාවොට් 1340ක් ජල විදුලි නිශ්පාදනයෙන් පද්ධතියට එක්කෙරෙන අතර නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 600 කට ආසන්න විදුලි ධාරිතාවක් එක් කෙරේ.

විදුලි බල මණ්ඩලය පවසන්නේ දෛනික අවශ්‍යතාවය මෙගවොට් 2100ක් බවත් ජල විදුලියෙන් සහ ගල් අඟුරු වලින් නිපදවන ප්‍රමානය ඒ සඳහා ප්‍රමානවත් නොවන බවයි.

කෙසේඋවද පවතින තත්වය සහ විදුලි කප්පාදුවේ කාලසීමාව සම්බන්ධයෙන් අද දවසේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07