AFC Banner
Empty Ad
Empty Ad

26 වසරක් පැරණි ඇමරිකානු වාර්තාවක් බිඳ වැටේ

වසර 26ක් පැරණි ඇමරිකානු වාර්තාවක් බිඳ දමන්නට මෙවර ලෝක ශූරතා මළල ක්‍රීඩා උළෙලේ දී ඇමරිකානු කෙටිදුර ධාවන ශූර නෝවා ලයිල්ස් සමත් වුණා.

ඒ, මීට පෙර ඇමරිකානු ධාවන ශූර මයිකල් ජොන්සන් මීටර් 200 ඉසව්වේ දී තබා තිබූ වාර්තාවක් අභිබවා යමින්.

මයිකල් ජොන්සන් මීට පෙර එම ඉසව්ව තත්පර 19.32 කින් අවසන් කරමින් ඇමරිකානු වාර්තාව පිහිටුවා තිබූ අතර, මෙවර ලෝක ශූරතා මළල ක්‍රීඩා උළෙලේ දී නෝවා ලයිල්ස් එම ඉසව්ව තත්පර 19.31 කින් අවසන් කරමින් රන් පදක්කම දිනාගැනීමට සමත් වුණා.

ජොන්සන් විසින් මෙම වාර්තාව මීට පෙර පිහිටවනු ලැබුවේ 1996 වසරේ ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?