26 වසරක් පැරණි ඇමරිකානු වාර්තාවක් බිඳ වැටේ

වසර 26ක් පැරණි ඇමරිකානු වාර්තාවක් බිඳ දමන්නට මෙවර ලෝක ශූරතා මළල ක්‍රීඩා උළෙලේ දී ඇමරිකානු කෙටිදුර ධාවන ශූර නෝවා ලයිල්ස් සමත් වුණා.

ඒ, මීට පෙර ඇමරිකානු ධාවන ශූර මයිකල් ජොන්සන් මීටර් 200 ඉසව්වේ දී තබා තිබූ වාර්තාවක් අභිබවා යමින්.

මයිකල් ජොන්සන් මීට පෙර එම ඉසව්ව තත්පර 19.32 කින් අවසන් කරමින් ඇමරිකානු වාර්තාව පිහිටුවා තිබූ අතර, මෙවර ලෝක ශූරතා මළල ක්‍රීඩා උළෙලේ දී නෝවා ලයිල්ස් එම ඉසව්ව තත්පර 19.31 කින් අවසන් කරමින් රන් පදක්කම දිනාගැනීමට සමත් වුණා.

ජොන්සන් විසින් මෙම වාර්තාව මීට පෙර පිහිටවනු ලැබුවේ 1996 වසරේ ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32