AFC Banner
AFC Banner
Empty Ad

2024 වසරේ ශිෂ්‍යත්වය, සා.පෙළ සහ උ.පෙළ විභාග ගැන අධ්‍යාපන ඇමතිගෙන් දැනුම්දීමක්

2024 වර්ෂයේ නව පාසල් වාරය එම වසරේ පෙබරවාරි 21 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එමෙන්ම 2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග තුනම එම වසර තුළ දී පවත්වා අවසන් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
17
+1
2
+1
4
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?