2023 වසරේ සිට මාසික වැටුපෙන් බදු අයවෙන්නේ මෙහෙමයි

ලබන 2023 වසරේ ජනවාරි මස පළමුවනදා සිට ආදායම් බදු වෙනස්වන ආකාරය පිළිබඳ මුදල් අමාත්‍යංශය අද පැහැදිළි කිරීමක් සිදු කළා.

මුදල් අඅමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක කියාසිටියේ පුද්ගල ආදායම් බදු වැටුප් කාණ්ඩ අනුව වෙනස් කෙරෙන බවයි.

මේ අනුව රුපියල් ලක්ෂයක වැටුප් ගන්නා අය ආදායම් බද්දට යටත් වන්නේ නැහැ.

වැටුප රුපියල් 150,000ක් නම් රුපියල් 3500ක බද්දක් අය කෙරෙනවා.

රුපියල් ලක්ෂ 2ක වැටුපක් ලබාගන්නා පුද්ගලයෙකුගෙන් අය කෙනෙ බද්ද රුපියල් 10500ක්.

දෙලක්ෂ පනස් දහසක වැටුපක් ලබාගන්නා අයෙකුගෙන් රුපියල් 21000ක බද්දක් අය කෙරෙන අතර ලක්ෂ 3ක වැටුපක් ගන්නා අයෙකුගෙන් රුපියල් 35000ක බද්දක් අය කෙරෙනවා.

තුන් ලක්ෂ පනස් දහසක වැටුපක් ගන්නා අයෙක් ජනවාරි මාසයේ සිට ගෙවිය යුතු බදු මුදල රුපියල් 52000ක්.

වැටුප රුපියල් ලක්ෂ 4ක් නම් බද්ද රුපියල් 70500ක් වනවා.

වැටුප රුපියල් ලක්ෂ 10ක් නම් ගෙවිය යුතු බදු මුදල රුපියල් 286,500ක්.

රඳවා ගැනීමේ බදු අය කිරීමේදී ලාභාංශ සඳහා 15ක් මෙන්ම පොලියට 5ක් ද අය කෙරෙනවා.

රුපියල් ලක්ෂයකට වැඩි කුලියක් ගෙවන්නේ නම් 10ක් බදු අය කෙරෙනු ඇති. සංස්ථාපිත ආදායම් බදු සෑම ක්ෂේත්‍රයකටම 30ක බද්දක් හඳුන්වාදී ඇති බවයි මුදල් අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42
Video thumbnail
පුද්ගලයෙක්ට සත්තම දාලා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පොලිස් ඩබල
00:38
Video thumbnail
වාහනයක් පසුපස පැන්නූසද්ධන්තයා පුද්ගලයෙකු දුටු සැණින් කැළෑවට දිව ගිය හැටි
00:33


?