AFC Banner
AFC Banner
Empty Ad

2023 වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායම මෙන්න – බහුතරයක් අසල්වැසියන්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ එක්දින කණ්ඩායම නම්කර තිබෙනවා.

පසුගිය වසරේ නිමා වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරඟයට මුහුණ දුන් ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් බහුතරයක් 2023 වසරේ එක්දින කණ්ඩායමට නම්කර තිබීම විශේෂත්වයක්.

ඒ, අනුව ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් 06 දෙනෙකු ඇතුළත් වන අතර, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දෙදෙනෙක්, දකුණු අප්‍රිකානු ක්‍රීඩකන් දෙදෙනෙක් සහ එක් නවසීලන්ත ක්‍රීඩකයෙක් ඇතුළත්.

මෙම කණ්ඩායමේ නායකත්වය ඉන්දීය ක්‍රීඩක රෝහිත් ශර්මාට හිමිව තිබෙනවා.

2023 වසරේ එක්දින කණ්ඩායම පහතින්.

ig0fcjqab47g9j6cyd58
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
5
+1
0
+1
1
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?