2023 වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායම මෙන්න – බහුතරයක් අසල්වැසියන්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ එක්දින කණ්ඩායම නම්කර තිබෙනවා.

පසුගිය වසරේ නිමා වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරඟයට මුහුණ දුන් ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් බහුතරයක් 2023 වසරේ එක්දින කණ්ඩායමට නම්කර තිබීම විශේෂත්වයක්.

ඒ, අනුව ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් 06 දෙනෙකු ඇතුළත් වන අතර, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දෙදෙනෙක්, දකුණු අප්‍රිකානු ක්‍රීඩකන් දෙදෙනෙක් සහ එක් නවසීලන්ත ක්‍රීඩකයෙක් ඇතුළත්.

මෙම කණ්ඩායමේ නායකත්වය ඉන්දීය ක්‍රීඩක රෝහිත් ශර්මාට හිමිව තිබෙනවා.

2023 වසරේ එක්දින කණ්ඩායම පහතින්.

ig0fcjqab47g9j6cyd58


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00