2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ මුලසුන කිවියන්ට

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ පැවති තරග ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත් ව සිටිනවා.

නවසීලන්ත කණ්ඩායම පැවති තරග දෙක ම ජයගෙන ප්‍රසාද ලකුණු 04ක් හිමිකරගෙන තිබිනවා.

නවසීලන්තය හමුවේ පරාජයට පත් වූයේ එංගලන්තය සහ නෙදර්ලන්තය යි.

දෙවැනි තැන හිමි ව ඇත්තේ සත්කාරකත්වය දරන ඉන්දීය කණ්ඩායමටයි.

ඔවුන් පළමු තරගය ඔස්ට්‍රේලියාව පරදා ලබාගත් අතර, දෙවැනි ජය වාර්තා කළේ ඊයේ දිනයේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව යි.

මෙම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි පළමු තැන සිටින පාකිස්තානයට හිමි ව තිබෙනවා.

ඔවුන් පැවති පළමු තරගය ජය ගත්තේ නෙදර්ලන්තය පරදවමින්.

දෙවැනි තරගය විශිෂ්ට ලකුණු හඹායෑමක් සමගින් ප්‍රතිවාදී ශ්‍රී ලංකාවට එරෙහි ව ලබාගත්තා.

මීට අමතර පැවති පළමු තරගය ම ජයග්‍රහණයක් කරගත් දකුණු අප්‍රිකාව සිව්වැනි තැන හිමිකරගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරග කළ තරග 02 ම පරාජයට පත් වී, ලැයිස්තුවේ 08 වැනි තැන හිමිකරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
4
+1
3
+1
7
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10