20-20 සංචිතයට පවන් රත්නායක කැඳවයි

ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තුන්කොන් 20-20 තරගාවලිය සඳහා යොවුන් ක්‍රීඩක පවන් රත්නායක ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

උණ රෝගයෙන් පෙළෙන නායක චරිත් අසලංක වෙනුවට පවන් රත්නායක මෙලෙස සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

නිත්‍ය නායක චරිත් අසලංක පළමු තරගයට ක්‍රීඩා නොකිරීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම, උප නායක දසුන් ශානකගේ නායකත්වය යටතේ ක්‍රීඩා කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?