20-20 ලෝක කුසලානය වෙනුවෙන් චමීර සහ ළහිරු කුමාර පුහුණුවීම්වල

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පෙර පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

ආබාධයන්ට ලක්වීම හේතුවෙන් මොවුන් දෙදෙනාට නිමා වූ ආසියානු කුසලානය අහිමි වී ගියා.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා පූර්ණ ශාරීරික යෝග්‍යතාවයට යටත්ව ලෝක කුසලානය සඳහා වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

වැඩි ඉපිලීමක් සහිත වේගවත් තණ තීරු ඕස්ට්‍රේලියාවේ තිබීම තුළ, දුෂ්මන්ත සහ ළහිරුගේ යළි පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක් වනු ඇති බවයි බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ.

මේ අතර ඕස්ට්‍රේලියාවේ පවතින දේශගුණික රටාවන් සහ තණ තීරුවලට හුරුවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 02 වනදා මෙල්බර්න් වෙත ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10