14 හැවිරිදි සූර්යවංශිට පන්දු 42කින් ලකුණු 144ක්

ඉන්දියාවේ යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශි විසින් පන්දු 42ක් පමණක් වැය කරමින් ලකුණු 142ක් රැස් කරගැනීමට සමත්ව තිබෙනවා.

නැගීඑන ආසියානු කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යට එරෙහිව මෙම දස්කම දැක්වූ සූර්යවංශි තම ඉනිම තුළ හයේ පහර 15ක් සහ හතරේ පහර 11ක් රැස්කර ගෙන තිබුණා.

තවමත් වයස අවුරුදු 14 ක් වන මෙම නැගීඑන පිතිකරුවා පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීගය තුළද විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත් වූ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ලාබාලතම ශතකලාභියා බවටද පත් වුණා.

මෙම තරගයේදී නියමිත ඔංදුවාර 20 අවසානයේ ඉන්දීය කණ්ඩායම ලකුණු ලකණු 297ක් රැස්කර ගැනීමට සමත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
34
+1
3
+1
28
+1
12
+1
3
+1
3
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?