AFC Banner
Empty Ad
Empty Ad

ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී සනී ලියෝන් සහ කාජල්ට ලැබුණු ප්‍රතිචාරයක තරම

ඩුබායිහිදී Filmfare සම්මාන උළෙල පසුගියදා අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.

බොලිවුඩය වර්ණවත් කරන අලුත් තරු බොහොමයක් අලුත් විලාසිතාවලින් රතු පලස වර්ණවත් කළා.

සරාගී නිළි සනී ලියොන් හා කාජල් දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවීමද විශේෂත්වයක්.


ඒ සනී ලියෝන්ගේ සහ කාජල්ගේ ලස්සන හා අලුත්ම විලාසිතාව නිසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?