AFC Banner
Empty Ad

හොර රහසෙම පතිකුළයට ගිය නයෝමි ?

නයෝමි තක්ෂිලා කියන්නේ පුංචි තිරයෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක්. රූප රචනා සඳහා රංගනයෙන් දායක වුනු නයෝමි මේ දිනවල වැඩිපුර දකින්න ලැබෙන්නේ ටෙලි නාට්‍යවලින්. සිනමාවටත් අවතීර්ණ වුනු ඇය ගැන නැවත කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ ඇය විවාහ දිවියට ඇලුතු වුනු කියන කාරණාව සමගයි. 

නිරූපණ ශිල්පිනියක් ලෙසද ඇය බොහෝ දෙනා අතර ජනප්‍රිය වී තිබෙන අතර, ඒ කාරණාව නිසා නයෝමි තක්ෂිලා මනාලියක් ලෙසින් සැරසුණු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?