නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් බෝතල් 69 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය නිලධාරීන්ට හැකිව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කටුනායක ගුවන් තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





