AFC Banner
AFC Banner
Empty Ad

හෙට ඇතැම් ප්‍රදේශවලට පැය 05 ක විදුලි කප්පාදුවක්

හෙට දිනයේදී ඇතැම් ප්‍රදේශවලට පැය 05 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව ඒ සිට එල් දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබෙනවා.

පී සිට ඩබ්ලිව් දක්වා කලාප 08 කට හෙට දිනයේදී පැය 04 යි විනාඩි 30 ක විදුලි කපා හැරීමක් සිදුවනවා.

ඒ අනුව පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 යි විනාඩි 40 ක්ද පස්වරු 05 සිට රාත්‍රී 10 යි 30 දක්වා පැය 01 යි විනාඩි 50 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?