ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්රධාන ලේකම් සංජිව බණ්ඩාර මහතාව දසත ලංකා නිව්ස් අපි සම්බන්ධ කරගනු ලැබුවේ දින දෙකකට කළින් ඔවුන් විසින් ආරම්භ කරනු ලැබූ වැඩ වර්ජනය පිළිබධව අදහස් දැන ගැනීමටයි.
එහිදී ඒ මහතා අප වේත පවසා සිටියේ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව තව දුරටත් වර්ජනය ක්රියාත්මක කරන බවයි.
එම හඩ පටය පහතින්
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
8













