හෙටින් වැඩ වර්ජනය අවසන් වුණත් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් වන්නේ නැහැ – GMOA කියයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ පැය 48ක සන්කෙත්තමක් ව්දවර්හය හෙට (25) උදෑසන 08ට අවසන් වුවත් වෘත්තිය ක්‍රියාමාර්ග අඛණ්ඩව පවත්වාගෙන් යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

අද (24) දිනයේ දී මාධ්‍ය හමුවකට කැඳවමින් එම සංගමය මේ බව සඳහන් කර සිටියා.

මෙම වැඩවර්ජනය ක්‍රියාවලිය සම්බන්ධයෙන් මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම ජනාධිපතිවරයා ද දැනුවත් කර තිබූ බවත් එම සනගමය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?